2024 ජනවාරි 11, ප.ව. 3:16
ශ්‍රී ලාංකේය ප්‍රවෘත්ති කලාවේ පෙරළියක් කරමින් ස්වර්ණවාහිනී නාලිකාව අලුත් ආරම්භයක් ගෙන තිබෙනවා.
ඒ වෙනසට මෙරට ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකාවන්, රංගන ශිල්පී ශිල්පිනියක් සහ ප්‍රවෘත්ති නිවේදනයේ පළපුරුදු කලාකරුවන් රැසක් එක්ව සිටිනවා.
ගුණාත්මක බවින් යුත් ප්‍රවෘත්තිවල විශ්වාසය තහවුරු කරමින් නැවුම් ආරකින් ප්‍රවෘත්ති ඉදිරිපත් කෙරෙන අතර ඒ සඳහා පළමු අදියර යටතේ සද්ධාමංගල සූරියබණ්ඩාර, කැළුම් විජේසූරිය, ඉඳුනිල් දිසානායක, චතුරිකා පීරිස්, ධනංජය සිරිවර්ධන, සූර්යා දයාරුවන්, චතු රාජපක්ෂ, මහේෂි මධුශංකා, චානු දිසානායක, රිද්මාලි නගරනායක වැනි ක්ෂේත්‍රයේ නිවේදක / නිවේදිකාවන් මෙන්ම කලාකරුවන් දායක වනවා.
අද රාත්‍රී පුවත් ඉදිරිපත් කරනු ලබන්නේ කැළුම් විජේසූරිය සහ ඉඳුනිල් දිසානායක විසිනුයි.

2025 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 13, ප.ව. 4:06
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:14
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 9:31
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:03
14-12-25
14-12-25
14-12-25
14-12-25
14-12-25
14-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25