2022 ඔක්‍තෝබර් 27, පෙ.ව. 9:38
මාසයකුත් දින 24ක් වයසැති ළදරුවකු දෙබරවැව රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 20 වැනිදා මියයාමේ සිද්ධියක් හේතුවෙන් දෙබරවැව ප්‍රදේශයම කම්පාවට පත්ව සිටිනවා.
නිලේෂ් මෙත්සිළු නමැති මෙම ළදරුවා මියගියේ රෝහලේ හෙද නිලධාරිනියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් බවට එම දරුවාගේ මව සහ පියා චෝදනා කරනවා.
එම දරුවාගේ පියා විසින් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මේ ගැන ඡායාරූප සහිතව සටහක් පළ කර තිබුනා.
එම සටහන පහතින්,
“දෙබරවැව රොහල වෛද්‍යවරුන්ගෙ නර්ස්ලගේ නොසැලකිල්ලයි වැරදි ප්‍රතිකාර කිරීම නිසා මාස 1 දවස් 25 වයස මගේ රත්තරන් පැටියා අපි හැමෝම දාලා යන්න ගියා.. ආයෙත් කිසි කෙනෙකුට මෙ වගෙ දෙයක් නම් වෙන්න එපා.. දෙබරවැව රොහලට කිසිම දරු පැටියෙක් අරන් යන්න එපා.. කිසිම ලෙඩක් නැති දරු පැටියා නැති කරා…”









2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26