hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 23, ප.ව. 12:56



ලංකාව තුළ සිටින නිරූපන ශිල්පිනියන් අතරින් වැඩිපුර කතා බහට ලක් වෙන කෙනෙක් තමයි පියුමි හංසමාලී කියන්නේ.

දිනෙන් දින කාගේත් වැඩි අවධානයට ලක් වෙන කෙනෙක් විදියට පියුමි හංසමාලී මේ වන විට ආදරය උපරිමයෙන් විදිමින් සතුටින් තම ජීවිතය උපරිම විදින කෙනෙක් තමයි ඇය.

ඇය කියන විදියට ඇය ජීවිතේ කිසිම දවසක බොරුවක් කියන්නැති ඇත්ත කතා කරන ආදරණීය මවක්.

පසුගිය දා ඇගේ පෙම්වතා ප්‍රගීත් අතර අතර ගැටලුවක් ඇති වීම ගැන සහ එය ප්‍රේක්ෂකයන් අතර වැඩි කතා බහකට ලක් වුණේ පියුමි හංසමාලිව ෆලෝ කරන විශාල රසික පිරිසක් ඉන්න නිසා කියලයි පියුමි කියන්නේ.

ඉතින් කවුරු ඇයට ඉරිසියා කලත් මොන දේ කිව්වත් ඇය කියන්නේ ඇගේ පාඩුවේ උපරිමයෙන් ජීවිතේ විදිනවා කියලයි. 

රෑ රැජින තරගාවලියකදී තරග සංවිධායකවරයෙක් රෑ රැජිනකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම පිළිබඳව එම රූ රැජින මාධ්‍යයට හෙළි කිරීම නිසා මේ පිළිබඳව සමාජයේ කතාබහක් ඇති වෙලා තියෙනවා.

නිරූපණ ක්ෂේත්‍රයේ කලක් රැඳී සිටින නිරූපිකාවක් වගේම රූ රැජින කිරුලක්ද හිමි පියුමි හංසමාලි ඇයට මීට වසර හයකට පෙර සිදුවුණු එවැනි අසාධාරනයක් ගැන නැවත සිහිපත් කරමින් ඇගේ ෆේස්බුක් ගිණුමේ ආන්දෝලනාත්මක සටහනක් පළ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ සටහනයි.

“2016 Mrs universa pageant එක මටත් ඔය දෙම තමයි උනෙ. බලන්කො මම කමෙන්ට් බැලුවා මෙ post එකෙන් පස්සෙ ඔකක්ම දාලා නම් තිබ්බෙ. මෙ girl පෙනුමෙන් රැජින නක් ද? ඔයිට වඩා ලස්සන අය මගෙ friend list එකෙ ඉන්නවා යනුවෙන්.මෙහෙමයි මෙ lady කියන කතාන ඇත්ත. ඉන්න මම ලංකාවට ඇවිල්ලා Media conference එකක් තියන්නම් මම කියන්නම්.ඇත්ත. මම සද්ද නැතුව හිටියා එත් මම දැං දැක්කා Gi Weerasinghe ඔයා මාවා Tag කරලා දාලා තියව post එක ඉතිං 2016 දි මට එ උන දෙත් එකට ඔය කියන. විදිහට ලිංගික අල්ලස් දෙන්නම් කියලා. එක නිලියක් මම හිටිය ඔය pageant එකට ආවා. එයා නම් ඔහු එක්ක සම්බන්දයක් තිබ්බා.අන්තිමට එයලා දෙන්නා අතර පොඩි රංඩුවක් ගිහින් ඔය කියන Mrs univers crown එක ඔහු ගැලව්වා. දැං එක එයාටත් නැ මටත් නැ. දැක්කා නෙද ආසාදාරනයට ඉඩ නැ දෙවියො හැම දෙම බලන් ඉන්නෙ. මෙක 2016 මට උනෙ එත් එකෙ තිත්ත ඇත්ත ලංකාවට කියන්න දෙවියො මටත් chance එකක් දිලා. මොකද මම ගොඩාක් hops තියන්. 1 audition එකෙ ඉදලම හිටියා. ගොඩාක් මහන්සි උනා. එත් pagenet එකෙ Grand finally එකට සති දෙක තුනකට කලින්. මෙන්න එනවා අලුත් girl කෙනෙක් කවුද දන්නවද එ නිලිය? සත් පත්ති අම්මා ලොකෙටම. මම ඇත්ක කතා කරන්නයි කෙලින් හිට ගන්නයි බයම නැති ගැහැනියක්. I’m Piumi hansamali මම මගෙ කොස් එකකට ටික දවසකට turkey ඇවිල්ලා ඉන්නෙ මම ලංකාවට ආවාම මෙකට පැහැදිලි උත්තරයක් දෙන්නම. මෙ මම කියන සියලු දෙ සත්‍යයකි. මෙ lady පවසන දෙවල් පවා ඇත්ත. අපහස කරන්න එපා ඇයට.ලොකු ලස්සනක් නැ. නමුත් ඇයට අපහස නොකරන්න අපි වගෙම ගැහැනියක්. එයාට උන ආසාදාරනය ගැන එයා කියන්නෙ මෙහෙම දෙවල්ල වෙන්න දෙන්න බැ. මෙවා නවතා දමන්න ඔනෙ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: