hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:01



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

නිරූපණය කියන්නෙ අද වෙනකොට බොහෝදෙනෙක්ගෙ හීනයක්.

නිරූපිකාවක්, නිරූපණ ශිල්පියෙක් වෙන්න හීන පොදි බැඳන් කොළඹට ඇදෙන පිරිස් දැන් දැන් සෑහෙන්න වැඩියි.

සමාජ මාධ්‍ය සටහන් සහ ඡායාරූප ඊට සාක්ෂියි.

එහෙම හීන හැබෑකරගන්න ට්‍රයි කරන අය වෙනුවෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි මෙන්න මෙහෙම සටහනක් තබා තිබුණා.

”ලමයි modeling ගැන ඉගෙන ගන්න ඔනෙද හරි විදිහ හරි ගුරැවරියක් ලගට යන්න.

ඇය තමයි මගෙ ටිචත්. යන්න ඔයාලා modeling වලට ආසායි නම් ඇය කියලා දෙයි හරි දෙ.

නිකං බොරැ උගන්න ගුරුවරුන්ට රැවටිලා නිකං විහිලුවට පත් වෙන්න එපා මුලු ලංකාවක් ඉදිරියෙ.

search කරලා බලන්න Rozzan Dias කියන්නනෙ කවුද? කියලා

චුලා… එයාලාව search කරන්න අන්න මෙයාලා හොදට උගන්නයි ලමයින්ට modeling කියන්නෙ මොනාද කියලා

ගිහින් බලන්න එයාලාගෙ profile ගමෙන් එන අය දන්නෙ නැ ලංකාවෙ super models ලා කවුද කියලා.

මෙ ලමයි රැවටෙනවා tik tok modeling teachers ලාට

ඇත්ත මයි පවු ගම් පාලාත් වල ඉන්න ලමයි.

එයාලා modeling වලට ආසා උනාට එයාලා දන්නෙ නැ. දැකලා නැ ලංකාවෙ super models කවුද කියලා වත් තිත්තම ඇත්ත එක තමයි.

චුලා අක්කිගෙ profile එකට ගිහින් බලන්නකො cat work කරන හැටි.

පිස්සු හැදෙනවා එයාගෙ work එකටම.

රැවටෙන්න එපා ලමයි. කටින් බතල තම්බන අයට”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: