hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 23, පෙ.ව. 12:02



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

කොහොම නමුත් මේ දවස්වල නම්, පෙරටත් වඩා පියුමි ගැන කතාබහ කරන්න පටන් අරන් කිව්වොත් හරි.

පියුමි හංසමාලි ගෙවුණු මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ඇගේ මවට අගනා ත්‍යාගයක් ලබා දී තියෙනවා.

ඇගේ සටහනේ හැටියට එහි වටිනාකම ලක්ෂ 30ක්.

මේ පවුම් 15ක මාලය තමයි පියුමිගෙන් අම්මාට ලැබුණු වටිනා කියන ත්‍යාගය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: