2024 පෙබරවාරි 06, පෙ.ව. 12:02
සඳනි ප්‍රනාන්දු කියලා කියන්නෙ.
සදනිට ආදරේ කරන ප්‍රේක්ෂකයන් ගොඩක් ඉන්නවා.
ඇය නම් ලංකාවේ ලස්සනම නිළිය කියන්න පුළුවන්.
සදනි තරුණ පිරිමි ළමයින්ගේ සිහින කුමරිය වුණත් ඒ අදහස නම් ඔවුන්ට අත් හැරගන්න වෙලා.
ඒ පියත් රාජපක්ෂ නිසා.

පියත් රාජපක්ෂ විසින් සිය නවතම ගීතය මේ වන විට එළි දක්වා තිබෙනවා.
තමන්ට ලැබෙන ප්‍රතිචාර ගැන යූටියුබ් නාලිකාවකට සදනි දැක්වූ අදහස් කිහිපයක් පහතින්,
”ලස්සනම ලේලි හැටියට ඇත්තටම දැන් මට කොහෙවත්, ෆේස්බුක් යන්නත් බෑ, ටික්ටොක් යන්නත් බෑ හැමතැනම ලස්සනම ලේලි. හරි සතුටුයි ඔයාලගෙ ආදරේ දකින්න ලැබෙන එක ගැන. දිගටම ආදරේ කරන්න…”

2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26