hit counter

2023 දෙසැම්‍බර් මස 08 වන සිකුරාදා

2023 ජූනි 26, පෙ.ව. 12:07



ගම්පහ බණ්ඩාරනායකයෙන් සමුගෙන නාලන්දයට යන විදුහල්පතිට හැඟීම්බර සමුදීමක් දුන් සිසුවා ගැන ඔබට අපි කිව්වා මතක ඇති.

පාසලේ සිසුන් සඳහන් කළේ එම විදුහල්පති කොතරම් දරදඬු වුණත් තමන් වෙනුවෙන් කැපවීම් සිදු කළ බවයි.

එම පාසලේ දරුවන් විදුහල්පති වෙනුවෙන් කඳුළු සැලීම ගැන මේ වෙනකොට සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.

මේ එම විදුහල්පති සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ තවත් අදහසක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: