hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 18, ප.ව. 2:11



පෙම්වතා විසින් මෙසේ ගෙල කපා මරා දැමු කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලැබූ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති මේ සිසුවිය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතිකාවක් ඇති වී තිබෙනවා.

තම ප්‍රේමය අහිමි වේයැයි යන බියෙන් සිය ආදරවන්තියට මෙම අපරාධය සිදු කළ බව පෙම්වතා විසින් පොලිස් ප්‍රශ්න කිරීමේදී ඊයේ (17) පවසා තිබෙනවා.

ඝාතනය වූ මේ සිසුවිය යූටියුබ් නාලිකාවක්ද පවත්වාගෙන යන බවත් එය අධ්‍යාපන නාළිකාවක් බවත් ඇගේ සරසවි මිතුරෝ සඳහන් කරනවා.

ඇගේ ගෙල කපා මරා දැමූ පෙම්වතාද කොළඹ සරසවියේ ඇය සමඟ තෙවැනි වසරේම අධ්‍යාපනය ලබන සිසුවෙක්.

වැල්ලම්පිටිය චිත්තම්පහුවේ පදිංචිකරුවකු වන ඔහු පසිඳු චතුරංග නමැති අයෙක්.

වැල්ලම්පිටිය, කොළොන්නාව, කොටිකාවත්ත, කිරිබත්ගොඩ ආදි ප්‍රදේශවල 9,10,11 ශ්‍රේණි සඳහා උපකාරක පන්ති පවත්වමින් මේ සිසුවා නමක්ද දිනාගෙන සිටින්නකු බව පොලිසිය කියයි.

සමාජ ජාලාවලද මේ දෙපළ ප්‍රේමණීය යුවලක් ලෙස හැසිරී තිබෙන බව ඔවුන්ගේ සමාජ ජාලා පරික්ෂා කිරීමේදී පෙනී යනවා.

“මට එයාව ඕනේ – එයා නැතිව බැහැ” – සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා පොලීසිය ඉදිරියේ හඩා වැටෙයි

සරසවි සිසුවියගේ ඝාතනයේ CCTV දර්ශන එළියට

සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කොටු කර ගත් මෙහෙයුම මෙන්න

සරසවි පෙම්වතියව ඝාතනය කිරීමේ සිද්ධිය: සරසවි සිසුවිය ගැන තොරතුරු රැසක් එළියට

පෙම්වතා‌ගේ පිහි පහරින් මිය ගිය තරුණිගේ ඝාතනය ගැන තොරතුරු එළියට – දෙදෙනාම එකම සරසවියේ

සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කොටු වෙයි

තුරඟ තරග පිටිය අසලදී ගෙල කපා තරුණියක ඝාතනය කෙරේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: