2023 ජනවාරි 16, පෙ.ව. 8:16
රංගන ද සිල්වා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් දන්න කියන දක්ෂ මාධ්‍යවේදියෙක්.
ඔහු මේ වෙනකොට ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වුණ එක ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
රංගන මේ වෙනකොට තමන්ගේම වැඩක් පටන් ගෙන.
ඒ තමන්ගේ නමින් යුටියුබ් නාලිකාවක්.
ඔහු ඒ යූටියුබ් නාලිකාවෙන් මෙවර නත්තල වෙනුවෙන් කලා තරු පිරිවරාගෙන අලුත් වැඩක් කළා.
ඒ වැඩේ අතිශය සාර්ථක වුණා.
ඉතින් අපි කියන්න යන්නේ අලුත් අවුරුද්දේ රංගන හා හා පුරා කියලා තවත් අලුත් වැඩක් පටන් අරන් තියෙනවා.
ඒ Cafe R කියන වැඩසටහන.
ඒ සඳහා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ද ඉහළින්ම ලැබෙමින් පවතිනවා.
මෙවර එම වැඩසටහන සහභාගී වුණේ කාවින්ද්‍යා දුල්ශානි සහ ඇයගේ පෙම්වතා.
එම සම්පුර්ණ වැඩසටහන පහතින්,
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්තු 26, පෙ.ව. 12:14
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26