hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 25, පෙ.ව. 7:01



රංගන ද සිල්වා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් දන්න කියන දක්ෂ මාධ්‍යවේදියෙක්.

ඉතින් රංගන ඊයේ කරපු අලුත් වැඩේ ගැන අපි ඔබට කිව්වා මතක ඇති.

ඉතින් මේ LUX ආදරණීය නත්තල with Rangana කියන නත්තල් වැඩසටහනට කලා තරු ගොඩක් ඇවිත් හිටියා.

එහිදී හරි අපූරු සිදුවීම් රැසක්ම සිදු වුණා.

එකක් තමයි රංගන සඳනිගෙන් අහන ප්‍රශ්නයකට සජිත උත්තර දීපු සිදුවීමක්.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: