hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 26, පෙ.ව. 9:59



පියුමි හංසමාලි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ ගොඩක් දෙනෙක්ගේ හදවත දිනා ගන්න සමත් වෙච්චි ආදරණීය චරිතයක්.

පියුමිගේ ජීවිතය මේ වෙද්දි ආයෙමත් වතාවක් අලුත් වෙලා.

ඒ ගැන ගොඩක් දෙනෙක් දන්නවා ඇය නැවත වතාවක් ආදරණීය පෙම්වතියක් බවට පත්වෙලා.

ඒ වගේම තමයි පියුමි ගැන කතා කරද්දි කතා නොකරම බැරි චරිතයක් තමයි රන්ජන් රාමනායක.

ඔහු සිංහල සිනමාව තුළ නොමැකෙන මතක සටහන් රැසක් ම අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක්.

මේ වන විට සිර ගත වෙලා කාලය ගත කරත් හැම වෙලාවෙම පියුමි  රාමන්ජන් රාමනායක වෙනුවෙන් හඬ නගන්න අමතක කළේ නැහැ.

ඒ වගේම තමයි තමන්ගේ මුහුණු පොත හරහා ඇය ඔහුට නිදහස ලබා දෙන්න කියලා ඉල්ලීම් රැසක් කළා.

ඒ වගේම හිර ගෙදරට ගිහින් ඔහුව බලල එන්න පියුමි අමතක කළේ නැහැ.

මේ සියලුම දේවල් එක්ක ඔන්න අද හෙටම රංජන් රාමනායක හිරෙන් නිදහස් වෙනවා කියලා ආරංචියක් පියුමේ තමන්ගේ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා තිබුණා.

පියුම් හංසමාලි රන්ජන් රාමනායක වෙනුවෙන් තැබූ සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: