2022 නොවැම්‍බර් 24, පෙ.ව. 5:22
උමන්දාව විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර හිමියන් මේ වන විට ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙනවා.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සමන්ත්‍රභද්‍ර හිමියන් ධර්ම දේශනයක්ද සිදු කර ඇති අතර එහිදී සමන්ත්‍රභද්‍ර හිමියන්ගේ ගුණ වයමින් නිර්මාණය කළ ගීයක් ගයමින් උන්වහන්සේට ධර්ම දේශනාව සඳහා ඇරියුම් කිරීම විශේෂත්වයක් වුණා.
ඔස්ට්‍රේලියාවේදී සමන්ත්‍රභද්‍ර හිමියන් ගෞරව හරසරින් පිළිගෙන ඇති අතර සංචාරය අතරතුරදී උන්වහන්සේ ඔස්ට්‍රේලියාවේ කොන්සල් ජෙනරාල්රයාද මුණ ගැසී තිබෙනවා.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:10
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:11
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26