hit counter

2026 ජූලි මස 14 වන අඟහරුවාදා

2023 මාර්තු 28, පෙ.ව. 4:49



අද ඇති වෙලා හෙට නැති වී යන පෙම් කතා කලා ලෝකයේ ඉතා සුලබයි.

නමුත් මේ දෙපළගේ පෙම් කතාව නැත්නම් හදා ගත්තු කැදැල්ල මෙහෙම ඉක්මනින් විසිරෙයි කියලා බොහෝ දෙනෙක් හිතුවේ නැහැ.

නමුත් ඔවුන් මේ වෙන විට වෙන් වෙලා හමාරයි.

ඒ සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්නයි.

සාරංග මේ වෙන විට දෙවන විවාහයකට ගොස් තිබෙන අතර එම විවාහයෙන් ඔහුට සිඟිති දියණියක් ඉන්නවා.

ඒ වගේම තමයි ඔවුන්ගේ කැදැල්ල සතුටින් පිරී තියෙනවා කියලා තමයි ආරංචිය.

අපි මේ පරණ කතාවක් ඔබට කියනවා නම් නෙවෙයි.

මේ වෙන කොට රයිගම් ටෙලි සම්මාන උළෙලත් සමඟ උමාලි තිලකරත්න කියූ කතාවක් කරළියට පැමිණ තිබෙනවා.

ඒ විතරක්ම නෙවෙයි බොහෝ දෙනෙක් උමාලිව විවේචනය කරනවා.

ඒ අතරේ ප්‍රවීණ මාධ්‍යවේදී , ගීත රචක සමන් අතාවුදහෙට්ටි මහතා වෙනස්ම ප්‍රතිචාරයක් දක්වා තිබුණා.

ඒ දැක්වූ ප්‍රතිචාරයට සාරංග දිසාසේකර ද සිය ප්‍රතිචාරය එක් කර තිබුණේ මෙලෙසයි.

සමන් අතාවුදහෙට්ටි මහතා තැබූ සටහන පහතින්,

සබැඳි පුවත් :





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: