2022 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 10:06
ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට පෙර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුහුණු සැසිය නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (28) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත්තා.
එම කණ්ඩායම සතියක කාලයක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දිවා – රාත්‍රී පුහුණු සැසියක නිරත වෙනවා.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් කණ්ඩායම් පිළිගන්නා ලද අතර අනතුරුව ඔවුන් දන්ත ධාතුන් වහන්සේ වැදපුදා ගැනීම සිදු වුණා.






2026 ජූලි 04, පෙ.ව. 12:15
2026 ජූලි 03, පෙ.ව. 12:18
2026 ජූලි 02, පෙ.ව. 12:13
2026 ජූලි 02, පෙ.ව. 12:05
2026 ජූලි 01, පෙ.ව. 12:13
03-07-26
03-07-26
29-06-26
29-06-26
20-06-26
20-06-26
13-06-26
13-06-26
11-06-26
11-06-26
04-06-26
04-06-26
02-06-26
02-06-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
24-05-26
24-05-26
19-05-26
19-05-26
18-05-26
18-05-26