hit counter

2024 ජූනි මස 14 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 12, ප.ව. 1:52



ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක තනතුර සඳහා යටිනුවර එජාප සංවිධායකවරයෙකු වන මහේෂ් සේනානායක මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ වන විටත් ඒ සඳහා සාකච්ජා කිරීමට ඔහු එංගලන්තය බලා පිටත් වී ඇති බවට වාර්තා වන අතර ඔහු මාධ්‍ය ක්ෂේස්ත්‍රයේ වසර ගණනාවක නිරත වූ අයෙක් මෙන්ම ඔහු ප්‍රවීණ ඉංග්‍රීසි නිවේදකයෙක් ද වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: