hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 16, පෙ.ව. 8:46



මුල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි නම් තැනැත්තියගේ සැමියා ලෙස හැඳින්වෙන ඉසුරු බණ්ඩාර නැමැති පුද්ගලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය සඳහා ඉදිරිපත් වීමේ සූදානමකින් සිටි බව ඇයගේ මුල්‍ය වංචාවට හසු වූ ව්‍යාපාරික කමල් හසන් මහතා පැවසුවා.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

කමල් හසන් යනු තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කරන ලද ව්‍යාපාරිකයායි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: