2022 ඔක්‍තෝබර් 27, පෙ.ව. 7:22
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි වෙනත් නඩුවකට අදාළව නොවැම්බර් මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කඩවත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් රුපියල් 503,200 ක් වටිනා දුරකථන සහ උපාංග මිලට ගෙන ඒ සඳහා අගරු චෙක්පතක් නිකුත් කිරීමේ සිද්ධියකට අදාළවයි.
කඩවත පොලීසිය විසින් ඊට අදාළව නඩු පවරා තිබූ අතර එම නඩුව ඊයේ කඩවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
මහා පරිමාණයෙන් මූල්‍ය වංචා කිරීමේ සිද්ධියට අදාළව තිලිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර නමැත්තා ලබන නොවැම්බර් මස 2 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්තු 27, පෙ.ව. 12:15
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26