2022 නොවැම්‍බර් 08, පෙ.ව. 9:15
ආයෝජනය කර වැඩි ප්‍රථිලාභ ලබා දෙන බවට පවසා පුද්ගලයන් රටවා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය සහ තිලිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචා සඳහා ආධාර සහ අනුබල ලබාදීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනූ ලැබූ ජානකී සිරිවර්ධන, ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා නියෝග කළා.
මේ වන විට නැවත වතාවක් හඬපට කරළියට පැමිණ තිබෙනවා.
එවන් පසුබිමක තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධනගේ ද හඬ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
එම සම්පුර්ණ හඬපටය පහතින්,
2026 ජූලි 29, පෙ.ව. 12:10
2026 ජූලි 28, පෙ.ව. 9:47
2026 ජූලි 28, පෙ.ව. 12:10
2026 ජූලි 27, පෙ.ව. 12:31
2026 ජූලි 26, පෙ.ව. 12:08
29-07-26
29-07-26
29-07-26
29-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26