2022 ඔක්තෝබර් 08, පෙ.ව. 8:30
            
විදෙස් රටවල සහ නොයෙකුත් ව්‍යාපාරවල මුදල් තැන්පතු කිරීම හරහා ඉහළ ලාභදායී මුදලක් ලබා දෙන බව පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ – ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහල කුළී පදනම මත ලබාගෙන සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යාමටයි සැකකාරිය කටයුතු කර තිබුනේ.
ඒ සදහා ඇය මාසිකව ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 16 ක්.
කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයින් ප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම සැකකාරියගේ ආයතනයට මුදල් යොදා තිබුනේ ඉහළ පොලියක් ලබා ගැනීමේ අරමුනින්.
මේ අතර සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ජායාරූප පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා.
ඒ මීට මාස 7කට පමණ පෙර ‘‘මායා – 2’’ චිත්‍රපටයේ මුහුරත් උළෙලට සහභාගි වීමේ ජායාරූප කිහිපයක්.
එම මුහුරත් උළෙලට මෛත්‍රිපාල සිරිසේන මහතා, විජේදාස රාජපක්ෂ මහතා, හේෂා විතානගේ මහතා, චමින්ද විජේසිරි මහතා, දයාසිරි ජයසේකර මහතා, අර්ජුන රණතුංග මහතා, නාලක ගොඩහේවා මහතා සහ සිසිර ජයකොඩි මහතාද එක්වී සිටියා.
සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග සිනමා අධ්යක්ෂණයට පිවිසෙන මායා ජාල නිෂ්පාදනය කරන්නේ තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් ඉසුරු බණ්ඩාර සහ ප්‍රියමාලි විසින්.











ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට
කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)
ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)
කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25