hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 07, ප.ව. 1:11



විදෙස් රටවල සහ නොයෙකුත් ව්‍යාපාරවල මුදල් තැන්පතු කිරීම හරහා ඉහළ ලාභදායී මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ – ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහල කුළී පදනම මත ලබාගෙන සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යාමටයි සැකකාරිය කටයුතු කර තිබුනේ.

ඒ සදහා ඇය මාසිකව ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 16 ක්.

කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයින් ප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම සැකකාරියගේ ආයතනයට මුදල් යොදා තිබුනේ ඉහළ පොලියක් ලබා ගැනීමේ අරමුනින්.

මේ අතර සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ජායාරූපයක් පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා.

ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමඟ තිලිණි ප්‍රියමාලි සිටින ජායාරූපයක්.

ඒ අනුව මෙම කාන්තාව විවිධ තරාතිරම් වල ප්‍රභූන්, මැති ඇමතිවරුන් සමඟින්ද හිතවත්කම් පවත්වා තිබෙනවා.

එම ජායාරූප පහතින්,

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: