hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 31, පෙ.ව. 6:28



ටෙලිනාට්‍ය  ක්ෂේත්‍රය තුළ අහිංසක චරිත හරහා නිතරම ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය නමින් සුරූපී රංගන ශිල්පිනි තිසුරි යුවනිකා.

ඉතින් ඇයගේ ආදරණීය මව තමයි ප්‍රසිද්ධ කලාකාරිනි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ.

පසුගිය කාල සීමාවේදී තිසුරි ගත කළේ හරිම දුක්බර කාලවකවානුවක් කිව්වොත් නිවැරදියි.

ඒකට ප්‍රධානම හේතුව ඇයගේ මාව එහෙමත් නැත්නම් සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය හදිස්සියෙම පියවුරු පිළිකාමය රෝගී තත්ත්වයකින්  පීඩා වින්ඳ නිසයි.

තිසුරි මේ වෙද්දි විවාහකයි.

ඇයගේ සැමියා කාලෙකට පස්සේ තමයි ගෙදර එන්නේ.

මොකද ඔහුගේ ඒ රැකියාවත් සමග.

ඔහු නාවික ක්ෂේත්‍රයේ රැකියාවක් කරන පුද්ගලයෙක්.

ඉතින් මේ දේවල් මේ විදියට සිද්ධ වෙද්දී තිසුරි ජීවිතය අලුත්ම තීරණයක් අරගෙන කියලා අපිට ආරංචි වුණා.

ඒ තමයි ඇය ආදරණීය සැමියා සමඟ විදෙස් ගත වෙන්න තීරණය කරපු ඒ ආරංචිය.

කෙසේනමුත් ඇය ඒ සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ කරලා තිබුණා.

“Literally, this is the most hard good bye ever. Good bye to all my loving ones until we meet again”

“වචනයෙන් කියනවා නම්, මෙය මෙතෙක් පැවති දුෂ්කරම සමුගැනීමයි. නැවත හමුවන තුරු මගේ ආදරණීය ඔබ සැමට ආයුබෝවන්”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: