2023 ජූනි 26, පෙ.ව. 12:19
පරෙවි දූපතේ සංචාරය සඳහා පැමිණි විදේශීය කාන්තාවකගේ සංචාරය අවහිර කිරීමත් සමඟ ඇතිවූ බහින්බස් වීමේ සිද්ධිය අප වාර්තා කළා. ( “පරවි දූපත පෙන්නනවා කියලා රු. 25,000ක් අරන් දූපත පෙන්නලා නැහැ” – සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝව මෙන්න )
එම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරීමත් සමඟ අදාළ යාත්‍රාවේ හිමිකරුට පිරිසක් පැමිණ තර්ජනය කරමින් බැන වදින ආකාරය දක්නට ලැබුණා.
මෙලෙස පරෙයි දූපතට ගමන් ගන්නා යාත්‍රාවන් අවහිර කරන්නේ නිලාවේලි සංචාරක යාත්‍රා සමූපකාර සංගමය විසින් බවයි යාත්‍රාවල හිමිකරුවන් පවසන්නේ.
දිගින් දිගටම සිදුවන මෙවැනි සිදුවීම් වලින් පරවී දූපතට පැමිණෙන සංචාරකයින්ට විවිධ අපහසුතා වලට මුහුණ දීමට සිදුවන බවයි වාර්තා වන්නේ.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:10
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:11
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26