hit counter

2024 ජූනි මස 20 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 30, ප.ව. 7:20



අනුෂ්ක උදාන – වොල්ගා කල්පනී පෙම්වතුන් කියලා කතා පැතිරෙන්න ගත්තෙ අදක ඊයෙක නෙවෙයි.

හැබැයි දෙන්නා ඒ ගැන ප්‍රසිද්ධියේ වචනයක්වත් එළියට නොදා ඉන්න තරම් පරිස්සම් වුණා.

ඔන්න එහෙම හැංඟි හැංඟි කළ ප්‍රේම ජවනිකාව ඇත්තක් වෙලා.

දෙන්නා බැඳලා !!!

ඇත්තටම දෙන්නා පෙම්වතුන් ද කියලා හිතාගන්න බැරුව උන්නු කාටත් මේක සප්‍රයිස් එකක් බව නම් අපිට විශ්වාසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: