2024 මැයි 20, පෙ.ව. 12:01
අසනීප තත්ත්වයෙන් පසුවන හිටපු අමාත්‍ය සහ වත්මත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතුගම හොරවල ඩැනිස්ටන් වත්තේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණ තිබෙනවා.
පසුගිය දිනවල ඔහු අසනීප වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා නැවත නිවසට පැමිණ විවේකීව පසුවන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම පැරණි මිතුරාගේ සුවදුක් බැලීමට මෙසේ පැමිණි අතර, එහිදී දෙදෙනා බොහෝ වේලාවක් සුහද පිළිසඳරේ නිරත ව ඇති බව සදහන්.





2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:03
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26