hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 23, ප.ව. 3:07



ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් නවතම ගීතයක් එලිදක්වා තිබෙනවා.

ඔහු විසින් ගායනා කරනු ලබන එන ගීතයට රූප රචනාවක්ද සහිතව අන්තර්ජාලයට මුදා හැර ඇත.

‘සලපතල මළුව’ නමින් වෙසක් පොහොය දිනය මෙම ගීතය එලි දක්වා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: