hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 26, ප.ව. 7:37



ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන විෂ්මි දෙව්මිණි ගුණරත්න මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ක් ලබාගෙන තිබෙනවා.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස ද කටයුතු කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: