2022 නොවැම්‍බර් 21, පෙ.ව. 7:09
කුමාර් සංගක්කාර කියන චරිතය ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ.
ඇයගේ බිරිඳ වන දේශපාලන ක්‍රියාකාරිනි යෙහාලි සංගක්කාර මහත්මියගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
එහිදී ඇය පවසන කරුණු වලට වැඩි දෙනෙක්ගේ දෝෂාරෝපණ එල්ල වුණා.
එහිදී ඇය සඳහන් කරන්නේ දෙවියන් වහන්සේ තම රෝගී දරුවා සුවපත් කළ බවයි.
එහිදී ඇය තම රෝගී දරුවා සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,
“අපිට හැමදේම දුන්නේ ජීසස්. ලෙඩ වුනු දරුවො පවා සනීප කළා. එක දවසක් හොදටම වැස්සා, අපේ දරුවා බය වුනා, අපි ප්‍රේ කළා. එකපාර වැස්ස නැවතුනා. අපේ ජීවිතයේ ක්‍රිකට් යාලුවන්ට ප්‍රශ්න ආවම දන ගහලා ප්‍රේ කරලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවා. මම ඔබට කියනවා ඔබ අදම ජීසස් ඉන්නවා කියලා විශ්වාස කරලා ජීසස්ට කතා කරන්න, ජීසස් ඔබට කතා කරයි.”
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26