hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 27, පෙ.ව. 12:06



සරාගී සහ ආකර්ෂණීය තේරීම්, යුරේනිගේ විලාසිතා එකතුවේ කවදත් අංක එක.

හැඩකාර රූපයක් ඇති නිසාම එවන් විලාසිතා ඈට එක් කරන්නේ ආවේණික ලස්සනක්.

ඒ නිසාම යුරේනිට එල්ල වන ‘විවේචනත්’ නැතුවාම නෙවෙයි.

එහෙමයි කියලා, තමන්ගෙ කැමැත්තට පිටින් විලාසිතා කරන්න යන කෙනෙක් නෙවෙයි ඇය.

කොහොම නමුත් හැමදාම දකින විලාසිතාවන්ට එහා ගිය තේරීමක් සහිත අපූරු විලාසිතාවක් මෑතකදි ඇයගෙන් දකින්න ලැබුණා.

මේ සේයා රූ එකතුව කැමරා කාචයේ සටහන්ව තිබුණෙ, වැනීසියේදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: