hit counter

2024 මැයි මස 25 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 26, ප.ව. 3:10


වැලිකඩින් එළියට ආ රන්ජන් සජිත්ගේ වාහනයට ගොඩ වෙයි

නිදහස ලබා පිටතට පැමිණි රන්ජන් රාමනායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිල රියෙහි නැගී ඒ මහතා සමග පිටව යාමට පියවර ගත්තා.

එලෙස එම ස්ථානයෙන් පිටව ඇත්තේ ගංගාරාම විහාරස්ථානයට යාමට බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: