hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2024 අගෝස්‍තු 04, ප.ව. 5:07


සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න

එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කරන බව විමල් වීරවංශ මහතා පැවසුවා.

මේ වනවිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම එකමුතුවේ මහා සමුළුව අමතමින් ඔහු ඒ බව පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: