2023 ජූලි 07, පෙ.ව. 10:55
වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා දැනට පවතින ක්‍රමවේදය යටතේ අඛණ්ඩව ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
නව නිර්ණායකයන් හඳුන්වා දෙන තුරු මෙය ක්‍රියාත්මක බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.
එමෙන්ම සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ හතරක් යටතේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමවේදයේ වෙනසක් නොකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ලබන 10 වනදා දක්වා අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, දැනට ලැබී ඇති අභියාචනා සංඛ්‍යාව හත්ලක්ෂ 60,000 ක්.
එමෙන්ම විරෝධතා දස දහසක්ද ඉදිරිපත්ව තිබෙනවා.
2026 අගෝස්තු 25, ප.ව. 12:09
2026 අගෝස්තු 25, ප.ව. 12:05
2026 අගෝස්තු 24, ප.ව. 2:06
2026 අගෝස්තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්තු 23, ප.ව. 3:41
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26