2023 ජූලි 25, ප.ව. 1:36
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (25) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.03ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 336.16ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව – රු. 321.15 – රු. 336.95
සම්පත් බැංකුව – රු. 323.00 – රු. 336.00
කොමර්ෂල් බැංකුවේ – රු. 323.41 – රු. 334.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 325.00 – රු. 337.00
සෙලාන් බැංකුව – රු. 322.00 – රු. 336.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.319.00 – රු. 339.00
එන්.ඩී.බී. (NDB) – රු. 320.00 – රු. 335.00
අමානා බැංකුව – රු. 326.00 – රු.336.00
ලංකා බැංකුව – රු.324.00 – රු. 336.36
2026 පෙබරවාරි 27, ප.ව. 1:52
2026 පෙබරවාරි 27, පෙ.ව. 11:26
2026 පෙබරවාරි 26, පෙ.ව. 11:40
2026 පෙබරවාරි 25, ප.ව. 2:52
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:11
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
01-03-26
01-03-26
01-03-26
01-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26