2023 අගෝස්‍තු 18, ප.ව. 1:33
ඊයේ දිනයට සාපේක්ෂව අද (18) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 313.85 සිට රු. 314.83 ක් සහ රු. 329.29 සිට රු. 330. 31 පිළිවෙලින්.
කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 311.74 සිට රු. 312.75 ක් වන අතර විකුණුම් අනුපාතය රු. 326 සිට රු. 328 පිළිවෙලින්.
සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 315 සිට රු. 317 ක් සහ රුපියල් 327 සිට රු. 329 පිළිවෙලින්.



2026 අප්‍රේල් 16, ප.ව. 5:10
2026 අප්‍රේල් 15, ප.ව. 4:09
2026 අප්‍රේල් 15, පෙ.ව. 11:25
2026 අප්‍රේල් 10, ප.ව. 2:11
2026 අප්‍රේල් 10, ප.ව. 12:29
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26