2026 මැයි 29, ප.ව. 2:23
ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව උඩ පහළ යන මෙරට රන් මිල ඊයේ දිනයේ යම් අඩුවීමක් වාර්තා කර ඇත.
එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ අද (29) දින රන් මිල ගණන් ද ඊයේ දිනයට සාපේක්ෂව යම් අඩුවීමක් වාර්තා කරයි.
අද දින ශ්‍රී ලංකාවේ රන් වෙළඳපොළේ පවතින මිල ගණන් පහත පරිදි වේ,
රන් අවුන්සයක් – රු. 1,374,067.00
කැරට් 24 – ග්‍රෑම් 1 – රු. 48,470.00
කැරට් 24 – ග්‍රෑම් 8 (1 පවුම්) – රු. 387,800.00
කැරට් 22 – ග්‍රෑම් 1 – රු. 44,440.00
කැරට් 22 – ග්‍රෑම් 8 (1 පවුම්) – රු. 355,450.00
කැරට් 21 – ග්‍රෑම් 1 – රු. 42,420.00
කැරට් 21 – ග්‍රෑම් 8 (1 පවුම්) – රු. 339,300.00
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
2026 ඔක්‍තෝබර් 12, ප.ව. 12:41
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 11:18
2026 ඔක්‍තෝබර් 09, ප.ව. 1:51
2026 ඔක්‍තෝබර් 08, ප.ව. 2:14
2026 ඔක්‍තෝබර් 08, පෙ.ව. 11:52
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26