hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූලි 07, පෙ.ව. 11:47



මෙම සතියේ ගත වූ දින කිහිපයේදී මෙන්ම අද (07) දිනයේදී ද රන් මිල පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

අද දින රන් මිල පහතින්,

රන් අවුන්සය – රු.590,015.00 

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,820.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,500.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,090.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.152,700.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,220.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.145,750.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: