2025 ජනවාරි 06, ප.ව. 12:53
වත්මන් රජය විසින් සිරියාවේ රාජ්‍ය අංශයේ වැටුප් සියයට 400කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, අනුව අමාත්‍යාංශවල පරිපාලනමය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසුව මෙසේ එරට රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා වැටුප් වැඩි කරන බවයි එරට මුදල් අමාත්‍ය මොහොමඩ් අබාසීඩ් පවසා ඇත්තේ.
මේ සදහා අමෙරිකානු ඩොලර් මිලියන 127 ක් පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
එමෙන්ම මේ වන විට දරිද්‍රතා රේඛාවට වඩා පහළ මට්ටමක සිටින සිරියාව ඉදිරි මාස 03 ඇතුළතදී එරට බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ද අපේක්ෂා කරන බවත් වාර්තා වෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26