2024 මැයි 19, ප.ව. 9:38
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ ඇමති හුසේන් අමීරබ්දුල්ලහියාන් ආදී පිරිසක් ගමන් කළ හෙලිකොප්ටරය කිසියම් අනතුරකට ලක්වීමෙන් පසු එම පිරිසගේ ජීවිත අනතුරේ ඇතැයි සැක කෙරෙන බව එරට නිලධාරියකු රොයිටර්ස් පුවත් සේවය සමග පවසා තිබෙනවා.
ජනාධිපතිවරයා නිරුපද්‍රිතව ඇතැයි යයි මින් පෙර පළවූ වාර්තාවක්, එය පළකරන ලද මෙහර් පුවත් ඒජන්සිය විසින් ඉවත් කරගෙන තිබෙනවා.
හෙලිකොප්ටරය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර දැඩි මීදුම හේතුවෙන් එම උත්සාහයන් අඩාල වී ඇතැයි වාර්තා වනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
08-09-26
08-09-26
08-09-26
08-09-26
30-08-26
30-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
18-08-26
18-08-26
19-07-26
19-07-26
16-06-26
16-06-26
12-06-26
12-06-26
17-05-26
17-05-26
04-05-26
04-05-26