2023 නොවැම්‍බර් 06, ප.ව. 3:32
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මුලතිව් සහ මන්නාරම් දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
2026 ජූලි 26, පෙ.ව. 12:33
2026 ජූලි 26, පෙ.ව. 12:30
2026 ජූලි 26, පෙ.ව. 12:26
2026 ජූලි 26, පෙ.ව. 12:21
2026 ජූලි 26, පෙ.ව. 12:15
21-07-26
21-07-26
18-07-26
18-07-26
14-07-26
14-07-26
13-07-26
13-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
08-07-26
08-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
05-07-26
05-07-26