2024 සැප්‍තැම්‍බර් 29, ප.ව. 5:51
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ, විභාගයට පෙර සමාජ මාධ්‍යයට නිකුත් වුණා කියූ ප්‍රශ්න තුන සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් පත් කෙරුණු විශේෂඥ කමිටු වාර්තාවෙන් එම ප්‍රශ්න තුන සඳහා ලකුණු ලබාදීමට තීරණය කළ බව විභාග කොමසාරිස්වරයා දැනුම් දෙනවා.
එනම්, මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත්තා.
අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවියගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවය.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වූ අතර ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.
2026 ජනවාරි 28, පෙ.ව. 8:59
2026 ජනවාරි 28, පෙ.ව. 12:24
2026 ජනවාරි 28, පෙ.ව. 12:18
2026 ජනවාරි 28, පෙ.ව. 12:17
2026 ජනවාරි 28, පෙ.ව. 12:13
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26