hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 16, ප.ව. 3:32



මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට ක්‍රියාකළ කර තිබුණි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එලෙස සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

2023 වසරේ ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ (15) පැවැත්වුණි.

විභාගය සඳහා  අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, මෙවර ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දවස් 45ක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: