2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:06
රට තුළ ඇති වූ දරුණු කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මහ ජනතාවට නිසි වේලාවට අනතුරු ඇඟවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක අපොහොසත් වූ බවට චෝදනා කරමින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිල්ල සිදුකර ඇති ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ කැඳවුම්කරු වන ප්‍රියන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, මෙම ව්‍යසනය හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත්වීම, අතුරුදන් වීම සහ පීඩාවට පත්වීම සැලකිල්ලට ගත් විට, දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවයි.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, මෙවැනි මහා පරිමාණ විපතක් සිදුවන බව දැන දැනත්, නිලධාරීන් විසින් මහ ජනතාව දැනුවත් නොකළ බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවීම බරපතළ තත්ත්වයක් බවත් ඒ ගැන විමර්ශනයක් කළයුතු බවත් ය.
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:35
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:15
16-09-26
16-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26