2023 දෙසැම්‍බර් 01, ප.ව. 12:53
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව බස් හිමියන්ගේ වෘත්තිය සමිති පවසනවා.
ඒ අනුව, ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිළ රුපියල් 27 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවා.
කෙසේවෙතත්, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කිරිමට නොහැකි බවයි.
2026 පෙබරවාරි 06, ප.ව. 3:47
2026 පෙබරවාරි 06, ප.ව. 3:44
2026 පෙබරවාරි 06, ප.ව. 3:37
2026 පෙබරවාරි 06, ප.ව. 1:54
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:45
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26