2025 ජනවාරි 05, පෙ.ව. 12:03
බොයිලර් නතර කරා නම් රිළා, වඳුරු මොණර ප්‍රශ්නය විසඳෙනු ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඔහුගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ තමන් ඉන් රිලවුන්ගේ මස් කෑමක් අදහස් නොකළ බවයි.
සතුන්ටත් සාධාරණයක් සිදු කළ යුතු සේම මිනිසුන්ටද සාධාරණයක් ඉටු විය යුතු බවද ඔහු පැවසුවේය.
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:14
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26