2024 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:02
තරුණ දේශපාලඥයෙකුගේ ඩොලර් මිලියන දහසක ගිණුමක් තමන් දෑසින් දුටු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
ඩුබායි රාජ්‍යයේ එම ගිණුම ඇතැයිද ඇය කියා සිටියේ වරලත් ගණකාධිකාරි වරුනගේ 45 වන සමුළුවට සහභාගි වෙමිනි.
කෙසේ වෙතත් එම ගිණුමේ මුල් පිටපත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් මෙම තරුණ දේශපාලඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවදඇය තවදුරටත් සඳහන් කලාය.
එම සාකච්ඡාවට සම්බන්ධවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අදාළ දේශපාලඥයාගේ බැංකු ගිණුම් සම්බන්ධ වාර්තාවක් ලබා ගැනීමට යහපාලන රජයේදී විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට පිටත්ව ගියත් කිසිදු ගිණුමක් ගැන තොරතුරක් සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වූ බවය.
2026 අගෝස්තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26