2023 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:32
ලංකා විදුලි සේවක සංගමය පවසන්නේ, සියලු විදුලි සේවකයින් කොළඹට කැඳවා හෙට (01) දිනයේ දැවැන්ත විරෝධතාවක නිරත වන බවයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේ, විදුලි බිල වැඩි කිරීම, ලංකා විදුලිබල මණ්ඩලය විකිණීම සහ වැටුප් විෂමතාවය ඉවත් නොකිරීමට එරෙහිව විරෝධය පළ කරමින් මෙම විරෝධතාවයේ නිරත වන බවයි.
ඒ අනුව අනිද්දා දිනයේ අසනීප නිවාඩු වාර්තා කර ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා
ඒ සඳහා දිවයින පුරා සියලු බලාගාර, කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17
22-04-26
22-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
15-04-26
15-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
11-04-26
11-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26