2026 ජූනි 27, පෙ.ව. 12:14
ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පද්ධතියේ ස්ථායිතාව සහ ආරක්ෂාව ඉතාමත් ඉහළ මට්ටමකින් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අද 27 දිනයේ සිට එළඹෙන 29 වැනි දින දක්වා කාලය තුළ තමන්ගේ නිවාස හෝ ව්‍යාපාරික ස්ථානවල වහල මත සවිකර ඇති විදුලි ධාරිතාව ඒකක 300 ට වැඩි සූර්ය පැනල පද්ධති හිමි සියලුම පාරිභෝගිකයින් එම සූර්ය පැනල පද්ධති වහාම ක්‍රියාවිරහිත කර තබන ලෙස විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා විශේෂ මහජන දැනුම් දීමක් සිදු කළේය.
ඊයේ (26) වනදා පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ රටේ පවතින සූර්ය බලශක්ති උත්පාදනය අධික වීම හේතුවෙන් විදුලි පද්ධතියට එල්ල වන පීඩනය පාලනය කරමින් මෙම පද්ධති තාවකාලිකව ක්‍රියා විරහිත කිරීම තුළින් පසුගිය වෙසක් උත්සව දිනයේදී මුළු දිවයින පුරාම ඇති වූ ආකාරයේ හදිසි මහා පරිමාණ විදුලි බිඳ වැටීම් සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි බවය.
2026 සැප්තැම්බර් 09, ප.ව. 4:23
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:33
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:12
2026 සැප්තැම්බර් 09, ප.ව. 1:58
2026 සැප්තැම්බර් 09, ප.ව. 1:44
09-09-26
09-09-26
08-09-26
08-09-26
06-09-26
06-09-26
04-09-26
04-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
24-08-26
24-08-26