2024 මාර්තු 14, පෙ.ව. 12:00
අද (14) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් තවදුරටත් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.
කෙසේ වෙතත්, සබරගමුව, මධ්‍යම, සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව ද සඳහන්.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26