2023 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:21
අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවක වෘත්තීය සමිති රැසක් අද (30) දිනයේ දීපව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඒවා අද දහවල් 12ට පැවැත්වීමටයි පියවර ගෙන ඇත්තේ.
කළමනාකරණ සේවා නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් අතුරු ක්ෂේත්‍ර රැසක සේවකයන් ඊට එක් වීමට නියමිතයි.
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:29
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:20
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:14
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:12
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
15-10-26
15-10-26
13-10-26
13-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
01-10-26
01-10-26