hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2024 මාර්තු 13, ප.ව. 2:12



නවගමු ඓතිහාසික පුරාණ ශ්‍රී සත්පත්තිනි මහා දේවාලයේ 1887 වෙනි රන්දෝලි පෙරහැර 2023 සැප්තැම්බර් 02 වන දින රාත්‍රියේ ජාතික රූපවාහිනියෙන් සජීවී විකාශය කිරීමට පූර්ණ අනුග්‍රහය දැක්වූ අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ජාතික රූපවාහිනියට අය විය යුතු එම විකාශිත ගාස්තු වන රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම මේ වන තෙක්ම පැහැර හැර තිබෙනවා.

එහි සභාපතිතුමන්ට ද මේ සම්බන්ධයෙන් නීති පියවර නොගන්නා ලෙස බලපෑම් කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: