2024 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:04
විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ මෙවර මහා මැතිවරණයට තරඟ නොකිරීමට තීන්දු කර ඇත්තේ එම පක්ෂය ගත් උපායමාර්ගික තීන්දුවක් අනුව බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි.
සිය සටන් සගයෙකු අහිමි වීම පිළිබඳ කනගාටු වන නමුත් ඔවුන්ගේ තීන්දුවට හිස නැමීමට සිදුවන බවයි, හෙතෙම ප්‍රකාශ කළේ.
කෙසේ වුව ද ඔවුන් සිය සන්ධානයෙන් ඉවත් වීමට තීන්දුවක් ගෙන නොමැති බවත් දේශපාලනය කිරීමට පාර්ලිමේන්තුවට යෑම අනිවාර්ය නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.
පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.
2026 අගෝස්‍තු 25, ප.ව. 2:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්‍තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:17
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
21-08-26
21-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26
08-08-26
08-08-26